2025 අප්‍රේල් මස 21 පෙ.ව. 09:36 - {{hitsCtrl.values.hits}}
කොරෝනා රෝගය පිළිබඳ පරීක්ෂණ කටයුතු හෙට (05දා) සිට රත්නපුර ශික්ෂණ රෝහලේදී කළ හැකි බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝජ් රුද්‍රිගු මහතා ප්‍රකාශ කළේය.
සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබාදී තිබූ PCR යන්ත්‍රය එම විශ්වවිද්‍යාලය විසින් රත්නපුර රෝහල වෙත තාවකාලිකව ලබාදීම හේතුවෙන් මෙසේ රත්නපුර රෝහල තුළ කොරෝනා පරීක්ෂණ කටයුතු සිදුකිරීමේ අවස්ථාව පවතී.
![]() |
diary Read more... |