රාජ්‍ය නත්තල් උත්සවය මෙවර මන්නාරමදී

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 09:15 - {{hitsCtrl.values.hits}}  

මෙවර 2018 වර්ෂය සඳහා රාජ්‍ය නත්තල් උත්සවය 'සමිඳු උපතයි නත්තල් සිරියයි' නමින් මන්නාරම පදවිය මුල් කරගනිමින් පැවැත්වීමට තිරණය කර තිබේ. සෑම වසරකදීම රදගුරු පදවියක් මුල් කරගනිමින් පදවියේ රදගුරු හිමිපාණන්ගේ මූලිකත්වයෙන් හා උපදේශකත්වයෙන් රාජ්‍ය නත්තල් උත්සවය පැවැත්වීමට සැලසුම් කෙරේ.

සියලුම ජාතීන් ජීවත්වන මන්නාරම ප්‍රදේශය තුළ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් සහ ඔවුන් තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් ද මෙවර රාජ්‍ය නත්තල් උත්සවය මන්නාරමදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමව ඇත.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...