2024 නොවැම්බර් මස 17 ප.ව. 08:05 - {{hitsCtrl.values.hits}}
මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ දී පැවැත් වීමට නියමතව තිබේ.
රාජ්‍ය පොසොන් උත්සවයද සෞඛ්‍ය අංශ උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
මේ පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයේන අරලිය ගහ මන්දිරයේදී පවත්වා ඇති අතර අතර “ආරෝග්‍යා පරමා ලාභා“ යන තේමාවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සැමරීමට සුදුසු බවද මෙහිදී අගමැතිවරයා විසින් යෝජනා කර තිබේ.
ඒ අනුව මිහින්තලා පුදබිමේ පැවැත් වෙන රාජ්‍ය පොසොන් උත්සවය අටමස්ථාන ආශ්‍රිතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම යන විහාරස්ථානවල පැවැත් වෙන පොසොන් පින්කම් ඇතුළු රට පුරා පැවැත් වෙන පොසොන් පිංකම් මාධ්‍ය දායකත්වය මත අඩු පිරිසකගේ දායකත්වයෙන් පැවැත් වීමට කටයුතු යොදා තිබේ.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |