2025 ජනවාරි මස 10 ප.ව. 01:42 - {{hitsCtrl.values.hits}}
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීම ඒකාධිකාරය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඒකාධිකාරීය හෙතුවෙන් අක්‍රමිකතා සිදු වන බවට මහජන විවේචන එල්ල වී තිබීම මේ සඳහා හේතුවයි.
මෙය විනයගරුක රියදුරන් බිහි කිරීමට බාධාවක් වී ඇති බවත් දැනට සිදු වන මාර්ග අනතුරු වැඩිවීමටද හේතුවක් වී තිබේ.
මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන්ට අමතරව සුදුසුකම් සහිත වෙනත් පාර්ශව හඳුනාගැනීමට රජය අවධානය යොමුකර ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |