රුධිරය පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක්

2025 ජනවාරි මස 11 පෙ.ව. 06:23 - {{hitsCtrl.values.hits}}  

ඩෙංගු හා වෙනත් රෝග තත්වයන් නිසා අඩුවන රුධිර තත්වය පාලනය කර ගැනීමට රුධිරය පරිත්‍යාග කරන ලෙස රුධිර පරිත්‍යාශීලින්ගෙන් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

සෑම වසරකම අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිර පරිත්‍යාග කිරීම අවම වන බව පෙන්වා දෙන රුධිර පාලවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා රුධීර හිඟයක් වලක්වා ගැනීමට රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් කඩිනමින් රුධිය ලබා ගැනීමට කටයුතු සිදුකළ යුතුව ඇති බවද සඳහන් කරයි.

නාහාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ළඟම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිර පරිත්‍යාග කරන ලෙස අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටි.

අද.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...