2025 ජනවාරි මස 09 ප.ව. 10:17 - {{hitsCtrl.values.hits}}
ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ විසින් අදින ලද සිතුවමක් නිව්යෝක් වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 45කට (රුපියල් මිලියන 6930කට) අලෙවි වී තිබේ.
පිකාසෝගේ ආදරවන්තියක් වන ඩොරා මාර්ගේ සිතුවමක් මෙසේ අලෙවි වී තිබේ.
නිල් පැහැති ඇඳුමින් සැරසී හිඳගෙන සිටින කාන්තා රූපයක් මෙහිදී සිතුවමට නගා තිබේ.
දෝරා හා පිකාසෝ අතර ඉතාමත් සමීප බැඳීමක් පැවතුණ බවත් මෙම චිත්‍රය 1939 වසරේදී සිතුවම් කර තිබෙන බවත් සඳහන් වෙයි.
ඒ වනවිට පිකාසෝ 58 වැනි වියෙත් දොරා 31වැනි වියෙත් පසුව තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |