රුසියානු සංස්කෘතික ප්‍රදර්ශනය 

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 06:35 - {{hitsCtrl.values.hits}}  

රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය මගින් පවත්වනු ලබන රුසියානු සංස්කෘතික ප්‍රදර්ශනය අද උදෑසන ආරම්භ විය.  රුසියානු සාහිත්‍යයට, සංස්කෘතියට, කලාව, ආහාර  පිළිබිඹු කරන විවිධ ඉසවු රැසක් ප්‍රදර්ශනය තුළ පැවැත්වේ.  ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Yury Materiy) මහතාගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික දැක්ම විවෘත වූ අතර රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Anastasia Khokhlova මහත්මියත්, ප්‍රධාන විධායක නිලධාරි බුද්ධප්‍රිය රාමනායක, ශ්‍රී ලංකාවේ රුසියානු සමාජයේ සභාපති සුසිල් ප්‍රේම්ජයන්ත, ඇතුළු ආරාධිතයින් රැසක් සමාරම්භක උළෙලට සහභාගී වූහ. 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...