2025 අප්‍රේල් මස 22 ප.ව. 09:08 - {{hitsCtrl.values.hits}}
විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ලංකාදීප පුවත්පත 2019 වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් නීල්සන් මහජන සම්මානය නොකඩවා 13වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත විසින් හිමිකරගන්නා ලදී.
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ‘ස්ලිම් නීල්සන් මහජන සම්මාන උළෙල‘ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ඊයේ (06) පැවැත්විණි.
![]() |
diary Read more... |