ලංකාවේ ගංවතුර ගැන නාසා නිකුත්කල පින්තූර

2025 ජනවාරි මස 10 පෙ.ව. 07:41 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවට බලපෑ ගංවතුර තත්වය හා ඊට පෙර එම ප්‍ර දේශවල ගංනතුරට පෙර පැවැත් තත්වයයන් පිළිබඳව යුරෝපා අභ්‍යාවකාශ මධ්‍යාස්ථානය සැටලයිට් මගින් ගත් ඡායාරූප නාසා ආයතනය විසින් නිකුතු කර තිබේ. මැයි 26 වැනිදා මෙරට පැවැත් තත්වය හා වර්ෂාවෙන් පසුව පැවැති තත්වයන් පිළිබඳව ඡායාරූපවලින් පෙන්නුම් කෙරේ.(NASA)

webp.net-gifmaker (1)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...