2025 අප්‍රේල් මස 21 ප.ව. 01:45 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ තවත් රෝගීන් 2ක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත. ඒ අනුව ලංකාව තුළ මේ වන විට හඳුනාගෙන ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 10කි.
මෙම මස 7 වන දින ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අවුරුදු 56ක කාන්තාවක් හා අවුරුදු 17 ගැහැණු දරවෙක් මෙසේ කොරොනා ආසාදිතයන් ලෙස හඳනාගෙන තිබේ.
![]() |
diary Read more... |