ලන්දේසි වෙඩි බෙහෙත් ගබඩාව සංරක්ෂණය කරයි

2025 ජනවාරි මස 09 පෙ.ව. 11:35 - {{hitsCtrl.values.hits}}  

ලන්දේසි යුගයට අයත් මීගමුව වෙඩි බෙහෙත් ගබඩාව සංරක්ෂණය කොට, මහජන ප්‍රදර්ශනයට විවෘත කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

මීගමුව බන්ධනාගාර පරිශ්‍රයෙහි පිහිටා ඇති මෙම ඉපැරණි වෙඩි බෙහෙත් ගබඩාව ස්වභාවික ව්‍යසනයන්ට හසුව ගරාවැටීමට ආසන්න තත්වයක පැවැතිණි.

ලන්දේසි යුගයේ දී මීගමුව කොටුවේ ආරක්ෂිත කටයුතු සඳහා යොදාගත් වෙඩි බෙහෙත් තැන්පත් කර ඇත්තේ මෙම ගබඩාව තුළය. ගඩොල් සහ කලුගල් මිශ්‍ර කර නිර්මාණය කර ඇති මෙම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් ම ආරුක්කුමය හැඩයකින් සමන්විතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

a b cd

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...