ලන්දේසි වෙඩි බෙහෙත් ගබඩාව සංරක්ෂණය කරයි

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 04:09 - {{hitsCtrl.values.hits}}  

ලන්දේසි යුගයට අයත් මීගමුව වෙඩි බෙහෙත් ගබඩාව සංරක්ෂණය කොට, මහජන ප්‍රදර්ශනයට විවෘත කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

මීගමුව බන්ධනාගාර පරිශ්‍රයෙහි පිහිටා ඇති මෙම ඉපැරණි වෙඩි බෙහෙත් ගබඩාව ස්වභාවික ව්‍යසනයන්ට හසුව ගරාවැටීමට ආසන්න තත්වයක පැවැතිණි.

ලන්දේසි යුගයේ දී මීගමුව කොටුවේ ආරක්ෂිත කටයුතු සඳහා යොදාගත් වෙඩි බෙහෙත් තැන්පත් කර ඇත්තේ මෙම ගබඩාව තුළය. ගඩොල් සහ කලුගල් මිශ්‍ර කර නිර්මාණය කර ඇති මෙම ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන් ම ආරුක්කුමය හැඩයකින් සමන්විතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

a b cd

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...