ලෝකයේ විශාලම පොත් ප්‍රදර්ශනය ජර්මනියේදී පැවැත්වෙයි

2025 ජනවාරි මස 10 ප.ව. 06:01 - {{hitsCtrl.values.hits}}  

0023aea9e73e0d8ad90d22  Frankfurter Buchmesse 2013, Frankfurt book fair 2013 qna_Frankfurt_Book_Fair_28062016ලෝකයේ විශාලම පොත් ප්‍රදර්ශනය ලෙස සැලකෙන ‘ෆ්‍රැන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනය‘ පසුගියදා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවරදී ආරම්භ විය. සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී සංවිධානය වන මෙම ප්‍රදර්ශනය මෙවරදී ඔක්තෝබර් 19 සිට 23 දක්වා සංවිධානය වෙයි.

ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ලොව විශේෂඥයන්ගේ හමුවක් ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනය සඳහා පොත්, මාධ්‍ය, ලොව පුරා හිමිකම් සහ බලපත්‍ර යනාදියද ඇතුළත්ව ප්‍රකාශකයන්, පොත් අලෙවිකරුවන්, නියෝජිතයන්, සිනමා නිර්මාණකරුවන් සහ කතුවරුන් ඇතුළු දහස් ගණනක පිරිසක් මේ සඳහා දායක වෙති.

මෙම ‘ෆ්‍රැන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනයේ‘ ඉතිහාසය අදින් වසර පන්සියයකට වඩා ඈතකට දිවයයි. මෙවර එහි ගෞරවනීය ආරාධිත රාජ්‍ය ලෙස බෙල්ජියම සහ නෙදර්ලන්තය පත්ව තිබේ. (V)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...