2025 අප්‍රේල් මස 20 ප.ව. 03:28 - {{hitsCtrl.values.hits}}
ලෝකයේ විශාලම පොත් ප්‍රදර්ශනය ලෙස සැලකෙන ‘ෆ්‍රැන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනය‘ පසුගියදා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවරදී ආරම්භ විය. සෑම වසරකම ඔක්තෝබර් මාසයේදී සංවිධානය වන මෙම ප්‍රදර්ශනය මෙවරදී ඔක්තෝබර් 19 සිට 23 දක්වා සංවිධානය වෙයි.
ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ලොව විශේෂඥයන්ගේ හමුවක් ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනය සඳහා පොත්, මාධ්‍ය, ලොව පුරා හිමිකම් සහ බලපත්‍ර යනාදියද ඇතුළත්ව ප්‍රකාශකයන්, පොත් අලෙවිකරුවන්, නියෝජිතයන්, සිනමා නිර්මාණකරුවන් සහ කතුවරුන් ඇතුළු දහස් ගණනක පිරිසක් මේ සඳහා දායක වෙති.
මෙම ‘ෆ්‍රැන්ක්ෆර්ට් පොත් ප්‍රදර්ශනයේ‘ ඉතිහාසය අදින් වසර පන්සියයකට වඩා ඈතකට දිවයයි. මෙවර එහි ගෞරවනීය ආරාධිත රාජ්‍ය ලෙස බෙල්ජියම සහ නෙදර්ලන්තය පත්ව තිබේ. (V)
![]() |
diary Read more... |