ලෝකයේ සාමකාමීම රට ලෙස මෙවරත් අයිස්ලන්තය ශ්‍රී ලංකාව පහළට

2025 අප්‍රේල් මස 22 ප.ව. 04:26 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ සාමකාමීම රට ලෙස මෙවරත් අයිස්ලන්තය ඉදිරියෙන් පසුවෙයි. ලෝකයේ සාමයෙන් තොරම රට ලෙස ඇෆ්ගනිස්ථානය 163 වැනි ස්ථානයේ පසුවෙයි. 2018 වසරේ දී සිරියාව එම ස්ථානයේ පසුවූ අතර මෙවර ඔවුන් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇත.

Full report Briefing

මෙහි ශ්‍රී ලංකාව ස්ථාන දෙකකින් පහළ ගොස් තිබේ. ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය හා සාමය පිළිබඳ ආයතනය වාර්ෂිකව නිකුත් කරන මෙම දර්ශකය අනුව 2019 වසරේදී ශ්‍රී ලංකාව සම 72 වැනි ස්ථානයේ පසුවෙයි. ඒ රටවල් 163ක් අතරිනි.

2018 වසරේදී ශ්‍රී ලංකාය 67 වැනි ස්ථානයේ පසුවිය. එම වසරේදී ශ්‍රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට පැමිණියේය.  දකුණු ආසියාවේ සාමකාමීව රට ලෙස නේපාලය ඉදිරියෙන් පසුවන අතර ඔවුහු 15 වැනි ස්ථානයේ  පසුවෙයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකාව පසුවෙයි.

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...