2025 අප්‍රේල් මස 20 ප.ව. 02:15 - {{hitsCtrl.values.hits}}
ලෝකයේ සැහැල්ලුම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට ඉන්දීය ජාතික තරුණයෙකු සමත්ව තිබේ.
ග්‍රෑම් 64ක් බරැති මෙම චන්ද්‍රිකාව ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් ලබන මාසයේදී කක්ෂ ගත කිරීමට නයමතය.
නාසා ආයාතනය විසින් පැවැත්වූ තරගයක් වෙනුවෙන් රිෆාත් ශාරූක් නම් 18 හැවැරිදි තරුණයෙකු මෙම නිර්මාණය ඉදිරිපත් කර තිබුණ අතර එම තරගයේ ජයග්‍රහණයද ඔහුට හිමිව තිබේ.
මෙම චන්ද්‍රිකාව කලාම්සැට් ලෙසින් නම් තබා ඇත්තේ හිටපු ඉන්දියානු ජනපතිවරයෙකු වන අබ්දුල් කලාම් මහතාට ගෞරවයක් වශයෙනි.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |