ලෝකයේ සැහැල්ලුම චන්ද්‍රිකාව ඉන්දියාවෙන්

2025 ජනවාරි මස 09 ප.ව. 10:14 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ සැහැල්ලුම චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට ඉන්දීය ජාතික තරුණයෙකු සමත්ව තිබේ.

 ග්‍රෑම් 64ක් බරැති මෙම චන්ද්‍රිකාව ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් ලබන මාසයේදී කක්ෂ ගත කිරීමට නයමතය.

නාසා ආයාතනය විසින් පැවැත්වූ තරගයක් වෙනුවෙන් රිෆාත් ශාරූක් නම් 18 හැවැරිදි තරුණයෙකු මෙම නිර්මාණය ඉදිරිපත් කර තිබුණ අතර එම තරගයේ ජයග්‍රහණයද ඔහුට හිමිව තිබේ.

මෙම චන්ද්‍රිකාව කලාම්සැට් ලෙසින් නම් තබා ඇත්තේ හිටපු ඉන්දියානු ජනපතිවරයෙකු වන අබ්දුල් කලාම් මහතාට ගෞරවයක් වශයෙනි. 

නිරෝෂා ප්‍රියදර්ශනී

_96068459_facebookcapture _96068460_rifarhcapture

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...