2025 ජනවාරි මස 10 ප.ව. 05:59 - {{hitsCtrl.values.hits}}
අද පස්වරුවේ නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීත් පැවැත්වේ. වැඩසටහන අනුව, සියලු ම මහ නගර සභා අද සිට දිරන සහ නොදිරන ලෙස වෙන් කළ කසළ පමණක් එකතු කරන අතර, එසේ වෙන් නොකරන කසළ එකතු නොකිරීමට තීරණය කර තිබේ. ඇතැම් මහ නගර සභා මේ වනවිටත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
අදින් පසුව කසළ අවිධිමත් ලෙස බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව, නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් දී ඇති අතර, එය නිරීක්ෂණය කිරීමට ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනේ. කසල අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ තොරතුරු 119 අංකය මඟින් පොලිසියට සහ 0112 587 124, 0112 59 111 අංක මඟින් පොලිස් පරිසර කොට්ඨාසයට ලබාදෙන ලෙස ද පොලිසිය ඉල්ලා සිටී.
වර්ගීකරණය කළ කසළ පමණක් එකතුකිරීමේ වැඩසටහන මඟින්, නගරවල එකතු වන කසළ ප්‍රමාණය 50 % – 60 % ක් පමණ අඩු කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය අපේක්ෂා කරයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |