වව්නියාව මණ්ඩපය වව්නියාව විශ්වවිද්‍යාලය වෙයි

2025 අප්‍රේල් මස 22 ප.ව. 07:15 - {{hitsCtrl.values.hits}}  

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය වව්විනියාව විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යන හා ව්‍යවහාරික විද්‍යා යන පිඨයන් වව්නියාව මණ්ඩපය තුළ ක්‍රියාත්මක වෙයි.

 එම මණ්ඩපයේ මුදල් හා ගණකාධිකරණ, ආර්ථික විද්‍යා හා කළමණකරණ,හෞතික විද්‍යාව හා ජීව විද්‍යාව යන අධ්‍යන අංශයන් ක්‍රියාත්මක වෙයි. මෙම පාඨමාලාවන්හි ගුණාත්මක බව වර්ධනය කිරිම සඳහා එහි ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමට හැකිවන අයුරිනුත් මෙසේ එම මණ්ඩපය විශ්විද්‍යාලයක් බවට පත්කිරිමට නියමිතය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...