වැසි තත්ත්වයේ වර්ධනයක්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 04:58 - {{hitsCtrl.values.hits}}  

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනයක් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ. (විශේෂයෙන් කොළඹ, කළුතර, ගම්පහ, රත්නපුර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල) මි.මි. 100 පමණ තද වැසි බලාපොරොත්තු විය හැක.

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් විශේෂයෙන් සවස්කාලයේදී වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

වැසි ඇතිවන අවස්ථා වලදී  දිවයින හරහාවිටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇතිවන බවද නිකුත් කළ කාලගුණ අනාවැකිය සඳහන් කරයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...