විජය සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන ප්‍රායෝගික පුහුණු සතිය ඇරඹේ

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 10:44 - {{hitsCtrl.values.hits}}  

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය හදාරණු ලබන සිසුන් සඳහා විජය ළමා පුවත්පතේ අධ්‍යාපනය අංශය තුළදී වැඩහුරු ප්‍රායෝගික පුහුණු වැඩමුළුව 01 වැනිදා සිට 05 වැනිදා දක්වා ආරම්භ කෙරිණ. විදුහල්පති සුනිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සන්නිවේදන විෂයභාර ආචාරණි සුගන්ධි රණසිංහ මහත්මියගේ අධීක්ෂණයෙන් සිසුන් පුහුණුව සඳහා යොමු කර සිටී. ලංකා මාධ්‍ය අධ්‍යාපන සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ අධ්‍යාපඥ බන්දුල පී දයාරත්න මහතා ද ආරම්භ අවස්ථාවට සහභාගී වූහ.

A222 B DSC_9124 DSC_9126 DSC_9127 DSC_9129 DSC_9132 DSC_9260 DSC_9262 DSC_9263

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...