2025 ජනවාරි මස 11 පෙ.ව. 01:56 - {{hitsCtrl.values.hits}}
රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය හදාරණු ලබන සිසුන් සඳහා විජය ළමා පුවත්පතේ අධ්‍යාපනය අංශය තුළදී වැඩහුරු ප්‍රායෝගික පුහුණු වැඩමුළුව 01 වැනිදා සිට 05 වැනිදා දක්වා ආරම්භ කෙරිණ. විදුහල්පති සුනිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සන්නිවේදන විෂයභාර ආචාරණි සුගන්ධි රණසිංහ මහත්මියගේ අධීක්ෂණයෙන් සිසුන් පුහුණුව සඳහා යොමු කර සිටී. ලංකා මාධ්‍ය අධ්‍යාපන සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ අධ්‍යාපඥ බන්දුල පී දයාරත්න මහතා ද ආරම්භ අවස්ථාවට සහභාගී වූහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |