2024 දෙසැම්බර් මස 23 ප.ව. 12:14 - {{hitsCtrl.values.hits}}
පසුගිය වර්ෂවලට සාපේක්ෂ ව 2018 වසරේ දී උසස් පෙළ හදාරන සිසුන් අතරින් විද්‍යා විෂය ධාරාව යටතේ උසස් පෙළ හැදෑරීමට ඇතුළත් ව සිටින ශිෂ්‍ය සංඛ්‍යාවෙහි පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2014 වර්ෂයේ විද්‍යාව විෂය ධාරාව හදාරන ලද ශිෂ්‍ය සංඛ්‍යාව 38,042ක් වූ අතර, එය ක්‍රමිකව වර්ධනය වී 2019 වසර වනවිට 41,168ක් දක්වා ඉහළ අගයක් වාර්තා වී තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයේ දී විද්‍යා විෂය සමත්වන ප්‍රතිශතය එක් එක් වර්ෂයට අදාළ ව උච්චාවචනය වීමක් පෙන්නුම් කළ ද, සිසුන් උසස් පෙළ හැදෑරීමට විද්‍යා විෂය තෝරාගැනීමේ සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම සාධනීය තත්ත්වයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |