විද්‍යුත් හැඳුනුම්පත මේ වසර අවසානයේදී

2024 ඔක්තෝබර් මස 07 ප.ව. 12:54 - {{hitsCtrl.values.hits}}  

Indian-schoolchildren-pra-009ජාතික හැඳුනුම්පත් විද්‍යුත් හැඳුනුම්පතක් වශයෙන් හඳුන්වාදීමේ වැඩසටහන මේ වසර අවසානයට පෙර ආරම්භ කරන බව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව අද (21දා) පැවැසීය.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...