විද්‍යුත් හැඳුනුම්පත මේ වසර අවසානයේදී

2025 ජනවාරි මස 11 පෙ.ව. 04:24 - {{hitsCtrl.values.hits}}  

Indian-schoolchildren-pra-009ජාතික හැඳුනුම්පත් විද්‍යුත් හැඳුනුම්පතක් වශයෙන් හඳුන්වාදීමේ වැඩසටහන මේ වසර අවසානයට පෙර ආරම්භ කරන බව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු මේ බව අද (21දා) පැවැසීය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...