2025 ජනවාරි මස 10 පෙ.ව. 08:19 - {{hitsCtrl.values.hits}}
විදුලි බලාගාර ආශ්රිත ජලාශයන්ට තවමත් ප්‍රමාණවත් තරම් වැසි ලැබී නොමැති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ජලාශවල ජල මට්ටම තවමත් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් නොමැති බැවින් විකල්ප බලශක්ති උපයෝගී කරගනිමින් විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුව ඇතැයි ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේය
(ඩයනා උදයංගනී -ලංකාදීප)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |