2025 ජනවාරි මස 11 පෙ.ව. 01:43 - {{hitsCtrl.values.hits}}
අගෝස්තු 02 වැනි දින සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍රයේ වෙනසක් තිබේ නම් ඒ පිළිබඳව වහාම විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස අයදුම්පත් කරුවන්ගෙන් විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
විභාගයට පැමිණීමේදී නිවැරදි ප්‍ර‘වේශ පත්‍රය රැගෙන ඒම අනිවාර්ය බවත්, මේ නිසා අයදුම්කරවන් සතුව තිබෙන ප්‍ර‘වේශ පත්‍රයේ ඉල්ලුම් කළ විෂයයන්, මාධ්‍යය අත්සන සහතික කිරීම ආදී වැදගත් කරුණු පිළිබඳව හොඳින් නිරීක්ෂණය කරන ලෙසද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
මේ පිළිබඳව සියලුම විමසීම් හා දැනුම්දීම් 0112784208, 0112784537 හෝ 1911 දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |