විශ්ව විද්‍යාලවලට අයැදුම් කිරීම අද මධ්‍යම රාත්‍රිය දක්වා පමණි

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:50 - {{hitsCtrl.values.hits}}  

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් සිසුන් සඳහා විශ්ව විද්‍යාලවලට අයදුම්පත් යොමුකිරීමේ කාලය හෙට (20) දා අද මධ්‍යම රාත්‍රිෙයන් අවසන් වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.මෙම වසරේ අයදුම්පත් යොමු කිරීම  සඳහා අන්තර්ජාලය ඔස්සේ යොමු කරන ලෙස පියවර ගෙන තිබුණි.
 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...