2025 ජනවාරි මස 10 ප.ව. 10:13 - {{hitsCtrl.values.hits}}
ජනතාවට කාර්යක්ෂම සේවාවක් සපයන විශිෂ්ට රාජ්‍ය ආයතනය බවට පත්වීමට විභාග දෙපාර්තමේන්තුව සමත්ව ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ප්‍රකාශකර තිබේ. රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු 38ක් යොදා ගනිමින් විමර්ශනය සිදුකර තිබේ.
ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි රජයේ ආදායම කෙරෙහි වැඩිම දායකත්වයක් සපයන ප්‍රධාන ආයතනවලට වඩා විභාග දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යය සාධනය විශ්වාසනීය භාවය ඉතා ඉහළ මට්ටමක පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව අනාවරණය කර තිබේ.
ගිණුම් කාරක සභාව පසුගිය මාස තුනක කාලය තුළ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලවලට අනුව විභාග දෙපාර්තමේන්තුව විශිෂ්ට රාජ්‍ය ආයතනය බවට පත්ව ඇති බව සඳහන් වේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |