වෛද්‍යවරු හා රණවිරුවන් වෙනුවෙන් යාපනයේ ශිවන් පදනම පහන් දල්වයි

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 06:33 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් 19 උවදුරින් ජීවිත බේරා ගැනීම වෙනුවෙන් තම ජීවිත පරදුවට තවා සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු වෙනත් සංවිධානවල නියෝජිතයින්, ත්‍රිවිධ හමුදාව හා පොලීස් රණවිරුවන් වෙනුවෙන් අද (04දා) රාත්‍රී 7.00ට පහනක් දල්වා ස්තූතිය ප්‍රකාශ කරන ලෙස යාපනයේ ශිවන් පදනව ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියි.

යාපනය, මහනුවර, හා කල්පිටිය යන ස්ථානවල ළමා නිවාස පවත්වාගෙන යනු ලබන මෙම ශිවන් පදනම ආබාධිත දරුවන්ගේ රැකවරුණය වෙනුවෙන් පිහිටවූවකි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...