ශ්‍රව්‍ය දෘෂ්‍ය චිත්‍රාගාරයක් සඳහා ජපන් ආධාර

2025 ජනවාරි මස 11 පෙ.ව. 06:17 - {{hitsCtrl.values.hits}}  

ජපන් ආධාර යටතේ ශ්‍රී පාලි මණ්ඩපයේ ස්ථාපිත කිරීමට යෝජිත ශ්‍රව්‍ය දෘෂ්‍ය විත්‍රාගාරය සඳහන් ගිවිසුම් අත්සන් කිරීම අනිද්දා (17) කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ජපන් නතාපති කාර්යාලයේ  "Cultural Grassroots Project of Japanese Embassy of Sri Lanka" ව්‍යාපතියේ මූල්‍ය අනුග්‍රහය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ යටතේ රුපියල් ලක්ෂ 120ක වටිනාකමින් යුත් නවීන කැමරා පසු නිෂ්පාදන සහ වර්ණ සංයෝජන පහසුකම්වලින් සමන්වත ශ්‍රව්‍ය දෘෂ්‍ය විත්‍රාගාරයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයට ලබාදීමට ජපන් රජය එකඟ වී තිබේ. මෙම අවස්ථාව සඳහා ජපන් නානාලති කෙනිවි සුගනුමා මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...