ශ්‍රී ලංකාවෙන් කොරෝනා රෝගියෙක් හඳුනාගෙන නෑ

2025 අප්‍රේල් මස 21 ප.ව. 07:46 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙක් හමුව ඇති බවට වාර්තා වන තොරතුරුවල සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් කොරෝනා වෛරසය ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ දැනට අංගොඩ ජාතික බෝ නොවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර සඳහා යොමුකරන ලද චීන ජාතික කාන්තාව පමණක් බවත් ඇයද මේ වන විට සුවය ලබා ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...