2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
Toggle navigation
පුවත්
විශේෂාංග
ළමා නිර්මාණ
කවි
චිත්‍ර
රචනා
කෙටි කතා
වෙනත්
පරිසරය
විද්‍යා
පාසල් පුවත්
ලොව වටා
දිනපොත
අද දවස
අද සිදුවීම්
.
Share Now
ශ්‍රී ලංකාවේ පළමු SMART නගරය ලෙස පොලොන්නරු නම් කෙරේ
2025 අප්‍රේල් මස 22 ප.ව. 06:45
- {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ පළමු සුහුරු නගරය ලෙස පොළොන්නරුව නගරය ප‍්‍රකාශයට පත් කිරීම ද අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය. පිබිදෙමු පොලොන්නරුව වැඩසටහන යටතේ ඉදිකිරිම් නිමකළ ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතට පත්කිරීමට සමගාමීව සුහුරු නගරය ලෙස නම් කෙරිණ. වැඩසටහනට පොළොන්නරුව දීප උයනේ 5G සංනිවේදන කුලුන විවෘත කිරීමත් හබරණ පොළොන්නරුව මාර්ගයේ දැනට පවතින සන්නිවේදන දුබලතා මග හැරවීම සඳහා වූ සන්නිවේදන කුලුන විවෘත කිරීමත් ජනාධිපති අතින් සිදු විය.
දින පොත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ
Read more...
diary
Read more...