ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්

2025 අප්‍රේල් මස 22 ප.ව. 07:01 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රි ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි. මේ අතර ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලයේ වෙබ් අඩවියද පවතී. .lk හා .com යන  වෙබ් අඩවි කිහිපයක්ම මෙම ප්‍රහාරයේ ගොදුරු බවට පත්ව තිබේ. කෙසේ වෙතත් මෙය යථා තත්ත්වයට පත්කිරිමට කටයුතු කරමින් සිටියි.

ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...