“ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු” සම්මන්ත්‍රණය 14 සිට 16 දක්වා මහනුවර දී

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 04:56 - {{hitsCtrl.values.hits}}  

පාරිසරික සංරක්ෂණ වැඩසටහන් සඳහා අරමුදල් සපයන එංගලන්තයේ Rufford ආයතනය සහ  ශ්‍රී ලංකාවේ පාරිසරික සංරක්ෂණ කටයුතුවල යෙදෙන ජෛව සංරක්ෂණ සංගමය එක්ව සංවිධානය කරන “ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු” සම්මන්ත්‍රණය 2016.11.14 සිට 16 දක්වා මහනුවර ඔක්රේ රිජන්සි(Oak Ray Regency ) හෝටලයේ දී පැවැත්වේ. මෙහිදී පාරිසරික සංරක්ෂණයට අදාල ව්‍යාපෘති සහ පර්යේෂණ පිළිබඳ වාර්තා 25ක් පමණ ඉදිරිපත් කරනු ලබයි. මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිසුන් මෙන්ම  පාරිසරික සංරක්ෂණ ක්ෂේත්‍ර‍යේ කටයුතු කරන බොහෝ දෙනෙක් සහභාගි වේ. මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය, අද       

ජෛව සංරක්ෂණ සංගමය : www.bcssl.org

 

bu

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...