ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 120

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 10:36 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 120ක් දක්වා වර්ධනය වී තිබේ. මේ දක්වා අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 03ක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූවන්ගෙන් 11 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ මේ දක්වා එක් ආසාදිතයෙක් ජීවිතක්ෂයට පත්විය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...