2025 අප්‍රේල් මස 21 පෙ.ව. 09:36 - {{hitsCtrl.values.hits}}
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගින් සිවු දෙනෙක් සුවය ලබා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 42ක් දක්වා වර්ධනය වී තිබේ.
![]() |
diary Read more... |