2025 අප්‍රේල් මස 21 පෙ.ව. 09:09 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ හය වැනි කොරෝනා මරණය මීට සුළු මොහෝතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
දෙහිවල පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
![]() |
diary Read more... |