ශිෂ්‍යත්වයේ උත්තර පත්‍ර පරීක්ෂාව 31 දා ඇරඹේ

2025 ජනවාරි මස 10 ප.ව. 06:01 - {{hitsCtrl.values.hits}}  

stack of paperහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව මේ මස 31 වැනි දින සිට සැප්තැම්බර් 05 වැනි දින දක්වා පවත්වන බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ සඳහා ඇගයීම් මධ්‍යස්ථාන 40ක් යොදාගන්නා බවත්, ඒ යටතේ ඇගයීම් මණ්ඩල 384ක් තුළ ගුරුවරුන් 6965 ක් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකරන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 3014කදී පැවැත්වූ අතර, විභාගය සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 356,728 ක් පෙනී සිට තිබේ. මෙම පිරිසෙන් 562 ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන්ය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...