2025 ජනවාරි මස 08 ප.ව. 03:43 - {{hitsCtrl.values.hits}}
2016 වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගය සමත්වූ සිසුන්ට පාසල් ලබා ගැනීමේදී ඇතිවූ ගැටලුවලට අදාළව අභියාචනා බාර ගැනීම එළැඹෙන 15 දා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙහිදී ලකුණු මට්ටමට අපෙක්ෂිත පාසලක් නොලැබීම මත හා ලැබී ඇති පාසලට යෑමට ඇති දුෂ්කරතා මත වෙනත් පාසලක් ලබාගැනීමට අදාළව අභියාචනා බාර ගැනීම ආරම්භ කර තිබුණි. එම සිසුන් මේ වසරේදී හය වසරට ඇතුළත් විය යුතුය.
නිරෝෂා ප්‍රියදර්ශනි
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |