ශිෂ්‍යත්ව අභියාචනා බාර ගැනීම 15 දා අවසන්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:49 - {{hitsCtrl.values.hits}}  

download2016 වසරේ පැවැති ශිෂ්‍යත්ව විභාගය සමත්වූ සිසුන්ට පාසල් ලබා ගැනීමේදී ඇතිවූ ගැටලුවලට අදාළව අභියාචනා බාර ගැනීම  එළැඹෙන 15 දා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙහිදී ලකුණු මට්ටමට අපෙක්ෂිත පාසලක් නොලැබීම මත හා ලැබී ඇති පාසලට යෑමට ඇති දුෂ්කරතා මත වෙනත් පාසලක් ලබාගැනීමට අදාළව අභියාචනා බාර ගැනීම ආරම්භ කර තිබුණි. එම සිසුන් මේ වසරේදී හය වසරට ඇතුළත් විය යුතුය.

නිරෝෂා ප්‍රියදර්ශනි 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...