ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය භාර දී එන්න

2025 ජනවාරි මස 10 ප.ව. 05:58 - {{hitsCtrl.values.hits}}  

ex_2333aපහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් නිසා ප්‍රශ්න පත්‍රය ළඟ තබාගැනීම පිටපත් කිරීම, අලෙවි කිරීම, නැවත මුද්‍රණය කිරීම පුවත්පත් වල වාර සඟරාවල ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම නීතියඋල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව විභාග පනතට අනුව නීතිමගින් කටයුතු කරන බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේපුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

මේ ආකාරයේවංචා සිදුවනවා නම් ඒ පිළිබඳව 1911, 0112784208, 0112784537 දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුවටත්, 119, 0112421111 දුරකථන අංක මගින් පොලිස් මූලස්ථානයටත් පැමිණිලිකරන ලෙසද ඉල්ලා සිටී.පහවසර ශිෂ්‍යත්ව විභාගය අද (20දා) දහවල් 12.00 ට අවසන්විය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...