ශිෂ්‍යත්ව පාසල් කඩයිම් ලකුණු නිකුත් වෙයි

2025 ජනවාරි මස 11 පෙ.ව. 04:42 - {{hitsCtrl.values.hits}}  

2017 වසරේ ප්‍රථිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයට අදාළව පාසල් කඩයිම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද (19දා) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් සඳහා ඉහළම ලකුණු සංඛ්‍යාව කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් නියම වී තිබේ. එය ලකුණු 187කි. සිංහල මාධ්‍ය බාළිකා පාසල් සඳහා ඉහළම ලකුණු කොළඹ විශාඛා විද්‍යාලයට හිමිව ඇත. එය ලකුණු 189කි. මිශ්‍ර පාසල් අතර ඉහළම ලකුණු සලකා බලන්නේ රත්නපුර සීවලී විදුහලටය. එය ලකුණු 179කි.

දමිල මාධ්‍ය  අනුව ඉහළම ලකුණු සළකා බලන පාසල් තුන

පිරිමි - කොළඹ රාජකීය 182

බාළිකා - මහනුවර උසස් බාළිකා 183

මිශ්‍ර - හැටන් හයිලන්ඩ්ස් 171

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...