ශිෂ්‍යත්ව විභාග ප්‍රවේශපත් විදුහල්පතීන්ට තැපැල් කරලා

2025 ජනවාරි මස 10 ප.ව. 01:42 - {{hitsCtrl.values.hits}}  

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත තැපැල් කර යැවූ බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පවසයි. ප්‍රවේශ පත්‍රවල සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම්, අදාළ විදුහලේ විදුහල්පති මඟින් ලබන අගෝස්තු 01 වැනිදාට පෙර විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත යොමු සංශෝධනන් සිදුකර ගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු 20 වැනිදා පැවැත්වෙන අතර, මෙවර අයදුම්කරුවන් 356728ක් පෙනී සිටී. විභාගය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 493ක් යටතේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014 කදී පැවැත්වේ. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...