ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 21දා

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 10:44 - {{hitsCtrl.values.hits}}  

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය ලබන අගෝස්තු මස 21දා පැවැත්වීමට තීරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශකළේය.

දිවයිනපුරා පිහිටුවන විභාග මධ්‍යස්ථාන 2959දී අයැදුම්කරුවන් 350701 දෙනෙකු මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිමට නියමිත බවද විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...