ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට අන්තර්ජාලයට

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 08:37 - {{hitsCtrl.values.hits}}  

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට (05දා) අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,050කදී පසුගිය අගෝස්තු මස ශිෂ්‍යත්ව විභාගය පැවැති අතර, ඒ සඳහා සිසු සිසුවියෝ තුන්ලක්ෂ පනස්පන්දහස් තුන්සියවිසිහය දෙනෙක් පෙනී සිටියහ.

අන්තර්ජාලයට එක්කරන විභාග ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk   වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...