2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:54 - {{hitsCtrl.values.hits}}
ෂැංහයි කුළුණේ 52 වන මහලේදී ඩුයුන් පොත් සාප්පුව විවෘත කරනු ලැබීය.මීටර් 239 ක් උසින් පිහිටි එය නගරයේ ඉහළම ස්ථානයක පිහිටා ඇති පොත් සාප්පුව වෙයි.
පොත් සාප්පුව වර්ග මීටර් 2,200කි. එහි පොත් වර්ග 16,000 ක් විකිණීමට ඇත. මෙහි විවිධාකාර හැඩයන්ගෙන් යුත් පොත් රාක්ක එයට පැමිණෙන පාඨකයන්ගේ ආකාර්ශනය දිනාගෙන තිබේ.
මෙම පොත් සාප්පුව දැන් චීන ජාතිකයන්ගෙත් චීනයට පැමිණෙන සංචාරකයන්ගේත් ආකර්ශනය දිනාගෙන ඇති අතර එයට ඇතුළුවීමට පැය තුනක පමණ කාලයක් තම වාරය පැමිණෙන තුරු පෝලිමේ රැඳී සිටිය යුතු වෙයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |