2025 ජනවාරි මස 10 ප.ව. 10:15 - {{hitsCtrl.values.hits}}
කොළඹ කේරි විද්‍යාල මාධ්‍ය ඒකකය සංවිධානය කරණු ලබන ‘සංධිප්ත 2016‘ ( LUMINIFEROUS 2016) මාධ්‍ය දින සමරුම් උළෙල විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී අද දින පස්වරු 2.30 ආරම්භ වේ. ප්‍රවීන මාධ්‍ය වේදීන්, අධ්‍යාපඥයින් රැසක් මෙම උළෙලසට සහභාගී වීමට නියමිතය. විදුහල්පතිනී හේමමාලි බිබිලේ මහත්මියගේ උපදෙස් පරිදි, සංගමය භාර ආචාර්ය රුක්මල් මච්චාගම මහතාගේ සහ රෝහීනි පරිරණ මහත්මියගේ මෙහෙය වීමෙන් පැවැත්වේ
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |