2025 අප්‍රේල් මස 20 ප.ව. 08:42 - {{hitsCtrl.values.hits}}
කොළඹ කේරි විද්‍යාල මාධ්‍ය ඒකකය සංවිධානය කරණු ලබන ‘සංධිප්ත 2016‘ ( LUMINIFEROUS 2016) මාධ්‍ය දින සමරුම් උළෙල විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී අද දින පස්වරු 2.30 ආරම්භ වේ. ප්‍රවීන මාධ්‍ය වේදීන්, අධ්‍යාපඥයින් රැසක් මෙම උළෙලසට සහභාගී වීමට නියමිතය. විදුහල්පතිනී හේමමාලි බිබිලේ මහත්මියගේ උපදෙස් පරිදි, සංගමය භාර ආචාර්ය රුක්මල් මච්චාගම මහතාගේ සහ රෝහීනි පරිරණ මහත්මියගේ මෙහෙය වීමෙන් පැවැත්වේ
![]() |
diary Read more... |