2025 අප්‍රේල් මස 22 ප.ව. 12:47 - {{hitsCtrl.values.hits}}
ගන්නෝරුව රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ඇරඹි සදහම් පවුර තරුණ සංවිධානය විසින් පැළ 5000ක රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙහි නිර්මාතෘ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ශාස්ත්‍රවේදී කටුවන සීලානන්ද ස්වාමින් වහන්සේ සඳහන් කරන්නේ වැඩසටහනේ මුලික පියවර අගෝස්තු මස 04 වන දින ගම්පහ පහුරුවෙලින් ආරම්භ කෙරෙන බවයි.
දිවයිනේ විවිධ ස්ථානයන්හි ඉදිරියේදි පැළ 5000 ක් රෝපණය කිරිමට සියළු කටයුතු සංවිධානය කර ඇති බැව් උන්වහන්සේ පවසා සිටියහ.
![]() |
diary Read more... |