2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 07:02 - {{hitsCtrl.values.hits}}
ගන්නෝරුව රජමහා විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ඇරඹි සදහම් පවුර තරුණ සංවිධානය විසින් පැළ 5000ක රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙහි නිර්මාතෘ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ශාස්ත්‍රවේදී කටුවන සීලානන්ද ස්වාමින් වහන්සේ සඳහන් කරන්නේ වැඩසටහනේ මුලික පියවර අගෝස්තු මස 04 වන දින ගම්පහ පහුරුවෙලින් ආරම්භ කෙරෙන බවයි.
දිවයිනේ විවිධ ස්ථානයන්හි ඉදිරියේදි පැළ 5000 ක් රෝපණය කිරිමට සියළු කටයුතු සංවිධානය කර ඇති බැව් උන්වහන්සේ පවසා සිටියහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |