2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
Toggle navigation
පුවත්
විශේෂාංග
ළමා නිර්මාණ
කවි
චිත්‍ර
රචනා
කෙටි කතා
වෙනත්
පරිසරය
විද්‍යා
පාසල් පුවත්
ලොව වටා
දිනපොත
අද දවස
අද සිදුවීම්
.
Share Now
සබරගමු සරසවිය 8 වැනිදා ඇරඹේ
2025 අප්‍රේල් මස 22 ප.ව. 06:39
- {{hitsCtrl.values.hits}}
සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු මැයි මස 08 වැනිදා ආරම්භ කරන බව විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා පැවැසීය. විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වල සිටින සියලුම සිසුන් මැයි 07 වැනිදා තමන්ට හිමි නේවාසිකාගාරයන්ට පැමිණිය යුතු අතර අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ශිෂ්‍ය වාර්තාපොත හෝ ශිෂ්‍ය හැඳුණුම්පත ඇතිව වාර්තා කළයුතු බව ලේඛකාධිකාරීවරයා කීය.
පාසල් විවෘත කිරීමට පෙර සෝදිසි කරනවා
කතෝලික පාසල් ලබන සඳුදා තෙක් නිවාඩු
සියලුම පාසල් හෙට අනින්දා නිවාඩු - විශ්ව විද්‍යාලත් නිවාඩු
භික්ෂු විශ්වවිද්‍යාලයත් නැවත දැනුම් දෙන තුරු වසා තැබේ
දින පොත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ
Read more...
diary
Read more...