සයිබර් ආරක්ෂණය පනත් කෙටුම්පතක්

2024 නොවැම්බර් මස 19 පෙ.ව. 12:03 - {{hitsCtrl.values.hits}}  

සයිබර් ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පතක් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කීය.
 
පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වූසයිබර් ප්‍රහාරය නිසාද වඩාත් සුරක්ෂිත සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම තුළින් ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය සහ සෙසු ආනයනික ව්‍යුහයන් බලගැන්වීම පනතේ මූලික අරමුණු බව අමාත්‍ය වරයා පෙන්වා දෙති.
 කොල්ලුපිටිය ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...