2024 නොවැම්බර් මස 17 ප.ව. 08:12 - {{hitsCtrl.values.hits}}
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු අන්තර්ජාලය හරහා සිදුකෙරෙමින් පවතී.
කෙසේ වෙතත් පරිගණක නොමැතිවීම හේතුවෙන් මේ සඳහා සම්බන්ධවීමට නොහැකි සිසුන් පිරිසක්ද සිටින බව කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක්ව තිබේ.
ඒ අනුව මේ සඳහා අවශ්‍ය පරිගණක ලංකාවේ නිපදවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |