සරසවි සිසුන්ට අවැසි පරිගණක ලංකාවේදී නිපදවීමට ජනපතිගෙන් උපදෙස්

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 07:27 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු අන්තර්ජාලය හරහා සිදුකෙරෙමින් පවතී.

කෙසේ වෙතත් පරිගණක නොමැතිවීම හේතුවෙන් මේ සඳහා සම්බන්ධවීමට නොහැකි සිසුන් පිරිසක්ද සිටින බව කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක්ව තිබේ.

ඒ අනුව මේ සඳහා අවශ්‍ය පරිගණක ලංකාවේ නිපදවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...