2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 09:40 - {{hitsCtrl.values.hits}}
ඉතාලියට පසුව නව කොරෝනා මරණ 10000 සීමාව ඉක්මවූ දෙවැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ. මේ අනුව ස්පාඤ්ඤයේ මරණ 10,003 ක් වාර්තා වන අතර පසුගිය පැය 24 තුළ මියගොස් ඇති සංඛයාව 950කි.
ස්පාඤ්ඤය තුළ තහවුරු කරන ලද රෝගීන්ගේ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා අවසන් වන විට 102,136 සිට 110,238 දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට අටක ඉහළ යාමකි.
මේ අතර ස්පාඤ්ඤය තුළ 900,000 කට ආසන්න සංඛ්‍යාවකට සිය රැකියා අහිමි වී තිබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |