සාපෙළට සිසුන්ගේ ජාතික හැඳුනුම්පත මේ 30දාට පෙර

2025 ජනවාරි මස 11 පෙ.ව. 12:13 - {{hitsCtrl.values.hits}}  

අපොස සා පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ ජතික හැඳුනුම්පත මේ 30 වැනි දිනට පෙර ලබාදීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.  

හැදුනුම්පත ලබා ගැනීම සදහා අයදුම්පත් මෙතෙක් ඉදිරිපත් කර නොමැති පාසල් ඇත්නම් නොපමාව ඉදිරිපත් කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තු දන්වා සිටී. 

දිවයින පුරා ඇති සියලුම පාසල් මේ වසර මුලදි දැනුවත් කොට අදාළ අයදුම් පත් මාර්තු මස 31 වැනි දිනට පෙර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව වෙත එවන ලෙස විදුහල්පතිවරුන් දැනුවත් තිබේ. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...