2025 අප්‍රේල් මස 22 පෙ.ව. 03:16 - {{hitsCtrl.values.hits}}
තවත් වලංගු අනන්‍යතා පත්‍ර 10,000 ක් අදත් (20) හෙටත් (21) නිකුත් කරන බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා අද (19) පැවසීය. පුද්ගල ඡායාරූපය සහිතව ජාතික හැඳුනුම්පතේ දත්ත ඇතුළත් කර බලයලත් නිලධාරියකුගේ අත්සන සහිතව නිකුත් කර ඇති මෙම අනන්‍යතා පත්‍රය විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනටමත් පිළිගෙන ඇතැයි ද ඒ මහතා කීය.
![]() |
diary Read more... |