සාපෙළ ඇගයීම් කරන පාසල් 4ක් 31දා විවෘත වෙයි

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:59 - {{hitsCtrl.values.hits}}  

‍2016 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 04 ක් සම්පූර්ණයෙන්ම යොදාගනු ලබන බවත් එම පාසල් සඳහා ජනවාරි 21 සිට 31 දා දක්වා නිවාඩු දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය  කරයි. එසේම තවත් පාසල්  16 තුළ කොටසක්  ඇගයීම් කටයුතු  සඳහා යොදා ගනී.

නිරෝෂා ප්‍රියදර්ශනී

img879 copy

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...