සාපෙළ ඇගයීම් කරන පාසල් 4ක් 31දා විවෘත වෙයි

2025 ජනවාරි මස 09 පෙ.ව. 10:35 - {{hitsCtrl.values.hits}}  

‍2016 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 04 ක් සම්පූර්ණයෙන්ම යොදාගනු ලබන බවත් එම පාසල් සඳහා ජනවාරි 21 සිට 31 දා දක්වා නිවාඩු දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය  කරයි. එසේම තවත් පාසල්  16 තුළ කොටසක්  ඇගයීම් කටයුතු  සඳහා යොදා ගනී.

නිරෝෂා ප්‍රියදර්ශනී

img879 copy

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...